රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත සමාගම්වල ශ්‍රී ලංකා රජය සතු කොටස් ප්‍රතිශතය කොපමණ ද ?

මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අනුව සමාගම් 91ක කොටස්, කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගතකොට ඇත.

මෙම ග්‍රැෆික් සටහන මගින් මහා භාණ්ඩාගාරය සතු කොටස් ප්‍රතිශතයත්,2020 දෙසැම්බර් 31 වනදා වන විට එහි ආයෝජනයන්හි වටිනාකමත් දැක්වේ 

ඊට අමතරව 0.5% වඩා අඩු කොටස් හිමි සමාගම් 16ක් ද ඇත. ඒවා නම් 

ජාතික සංවර්ධන බැංකුව (පීඑල්සී ) 

සීමාසහිත ගලදාරි හෝටල් සමාගම 

සීමාසහිත සෙලින්සින් සමගම 

සීමාසහිත අඟලවත්ත වැවිලි සමගම 

බොගවන්තලාව තේ වතු සමගම 

සීමාසහිත බලංගොඩ වැවිලි සමගම 

සීමාසහිත හපුගස්තැන්න වැවිලි සමගම 

සීමාසහිත හොරණ වැවිලි සමගම 

සීමාසහිත කහවත්ත වැවිලි සමගම 

සීමාසහිත කෑගල්ල වැවිලි සමගම 

සීමාසහිත කැළණි වැලි  වැවිලි සමගම 

සීමාසහිත මල්වත්ත වැලි  වැවිලි සමගම 

සීමාසහිත මස්කෙළිය වැවිලි සමගම 

සීමාසහිත තලවකැලේ තේ වතු සමගම 

සීමාසහිත උඩුපුස්සැල්ලාව වැවිලි සමගම 

සීමාසහිත වටවල වැවිලි සමගම 

2021-08-05
1 අදහස්
කෘෂිකර්ම විද්‍යාලවල සිසුන් ojt සදහා බදවා ගන්නවාද?බදවා ගන්නවා නම් පුහුණු කාලය අවසානයේ රැකියා ලබා දෙනවාද යන්න දැන ගැනීමට මට අවශ්‍යයි
L.S.R.Senarath
09 Sep 2023
ඔබේ අදහස් දක්වන්න