රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
බදු දත්ත මහජනයාට කෙතරම් දුරට වැදගත් ද?

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබා ගැනීම සඳහා වෙරිටේ රීසර්ච් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් ඉල්ලීම් දෙකක් ගොනු කළේය. කෙසේ වෙතත්, වලංගු හේතුවක් නොමැතිව මෙම ඉල්ලීම් සහ පසුව ගොනු කරන ලද අභියාචනා යන දෙකම ප්‍රතික්ෂේප විය.

බදු ආදායම යනු පොදු සම්පතකි. එහෙත්, මෑත වසරවල දී, එම තොරතුරු මහජනතාවගෙන් වසං වන ආකාරයට පවත්වාගෙන ගොස් තිබෙන බවක්දැක ගත හැකිය. මෙම වීඩියෝ පටය සහ ඉන්ෆොග්‍රැෆික් මාලාව මඟින් තීරණ ගැනීමේදී බදු දත්තවල ඇති වැදගත්කම පැහැදිලි කෙරෙන අතරම, පොදු දත්ත ප්‍රසිද්ධ කිරීමේදී ශ්‍රී ලංකාව ඉදිරියට නොව පසුපසට යමින් සිටින බවත් පෙන්වා දේ.

2021-09-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න