රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ඉක්මවා ඇත

2020 සඳහා මෑතකදී නිකුත් කරන ලද මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය, රටේ දළ නිශ්පාදිතයෙන් 101‍% ක් තරම් කොටසක් දක්වා ඉහළ ගොස් තිබේ

2020 දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 2,086 කින් ඉහළ ගොස් තිබේ. මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ දේශීය ණය ප්‍රමාණයේ වැඩිවීමයි.

2021-04-30
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න