රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය ජනවාරි සිට අප්‍රේල් දක්වා (2020 එදිරිව. 2021)​

විස්තරය : මුදල් අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව රජයේ ආදායම සහ ප්‍රදාන, 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ 1%ක් වැනි සුළු අගයකින් ඉහළ ගොස් ඇත. රජයේ මුළු වියදම රුපියල් බිලියන 931 සිට රුපියල් බිලියන 1,003 දක්වා, 8% කින් ඉහළ ගොස් ඇති අතර මෙයට බොහෝ දුරට පුනරාවර්තන වියදම් හේතු වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස අයවැය හිඟය 2020 පළමු මාස හතර තුළ රුපියල් බිලියන 452 සිට 2021 පළමු මාස හතර තුළ රුපියල් බිලියන 521 දක්වා,  15% කින් ඉහළ ගොස් ඇත.

2021-07-19
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න