රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රෝහල් සංවර්ධන ව්‍යපෘති සඳහා 2021 අයවැය ප්‍රතිපාදන

රෝහල් සංවර්ධනයට 2021 අයවැය හරහා ලබා දුන් මුළු ප්‍රතිපාදනය රු. බිලියන 20.3 කි. මෙම අගයට ජීව වෛද්‍ය උපකරණ සඳහා වෙන් කල රු. බිලියන 3.60 ත්, තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට සැලසූ රු. බිලියන 2.5 ත් අයත් වේ. තවද, අයවැය කථාවේදී තවත් රු. බිලියන 10ක් ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවකට වෙන් කරන ලදී.

For more information on health sector allocations, read our report Public Report on the 2021 Budget: Assessment on whether the expenditure allocations and taxation policies are in line with the government’s policy

2021-06-03
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න