මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
සැප්තැම්බර් මාසය වන විට IMF වැඩසටහනේ විනිවිදභාවය මෙතෙක් වාර්තා වූ අඩුම මට්ටමේ විනිවිදභාවයේ ද්විත්ව ඌනතාවයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ 17 වැනි වැඩසටහනේ හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කරන මාර්ගගත වේදිකාවක් වන Verité Research හි IMF මීටරයෙහි නවතම යාවත්කාලීනය පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් අවසානය වන විට අවසන් කිරීමට නියමිත කැපවීම් 71 න් 40 ක් පමණක් ඉටු කර ඇති බවයිි. මාර්තු මාසයේ IMF වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ප්‍රගතිය අතින් මෙන්ම විනිවිදභාවය අතින් මෙතෙක් දකින්නට ලැබුණු දුර්වලම මට්ටම IMF මීටරයේ මෙම සැප්තැම්බර් මස යාවත්කාලීන කිරීමෙන් පෙනෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් කියයි. සැප්තැම්බර් අග වන විට සම්පූර්ණ කිරීමට නියමිත කැපවීම්වලින් 30%ක පමණ තත්ත්වය ‘නොදනී’ මට්ටමේ සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04න් 03ක්ම තවමත් පවතින්නේ ‘ඉටුකර නොමැති’ මට්ටමේ වීම එයට හේතුව යි. IMF වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයේ විනිවිදභාවය දෙආකාරයකින් හීනව යමින් පවතින බව එනම් ‘විනිවිදභාවයේ දිවිත්ව ඌණතාවයක්’, IMF මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමෙන් අනාවරණය අනාවරණය වන තවත් කාරණයකි. මෙම තත්ත්වය, 1. වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පැවතීම සහ 2. සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සදහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත්ව තිබීම, යන ප්‍රධාන ගැටලු දෙක හරහා පෙන්වා දිය හැකිය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
වියදම
වියදම
රජයේ වියදම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
2021 මුළු වසර සඳහා වාර්තා කල පාඩුවට වඩා වැඩි පාඩුවක් රාජ්‍ය සංස්ථා 2022 මුල් මාස හතර තුල වාර්තා කර ඇත
2022 වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය සංස්ථාවල මුළු පාඩුව රුබි 860 ක් විය. මෙම අගය 2021 වසරේ රාජ්‍ය සංස්ථාවල වාර්ෂික පාඩුව ඉක්මවා යයි. ඉහළම පාඩු ලැබූ ආයතන වන්නේ (1)
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Morning
State-owned Enterprises: Losses cost Rs.141,809 pe...
The Advocata Institute in Colombo highlights the urgent need for reforms in Sri Lanka's State-owned Enterprises (SOEs), stressing that the government's procrastination is burdening taxpayers. With losses reaching Rs. 744.6 billion in 2022 alone, equivalent to si...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
The Sunday Times
Govt. earmarking 10 SOEs for liquidation
The government will soon roll out a special scheme for salvaging loss- making State-Owned Enterprises (SOEs) via restructuring or privatisation opening up its management or ownership while liquidating failing institutions with insolvency iss...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily News
July govt sector salaries, pensions will be paid:...
A senior Finance Ministry official yesterday said that all payments including the July salary, pension and allowances of government sector employees will be made as scheduled. The official said that Rs.92 billion will be allocated to pay the...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: වියදම
ව්‍යාපෘති මහා පරිමාණයේ, තොරතුරු අනාවරණය...
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ අං...
2023 වසරේ ආරක්ෂක අංශයේ වැටුප්, සමස්ථ ර...
2023 අයවැය
උද්ධමනයේ පිරිවැය: 2015 පරිභෝජනය 2023 දී ...
2023 සඳහා ප්‍රක්ෂේපිත නාමික ද.දේ.නි. රුපියල් ට්‍රිලියන 30.3ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින...
2021 මුළු වසර සඳහා වාර්තා කල පාඩුවට වඩා...
2022 වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය සංස්ථාවල මුළු පාඩුව රුබි 860 ක් විය
Government Expenditure from 2012-2021
Government Expenditure increased by 126% over the past decade. Expen...
2021 වසරේ රජයේ වියදම් සඳහා අවශ්‍ය අරමුදල...
ග්‍රැෆික් සටහන රජයේ වියදම් සහ 2021 වසරේදී ඒ සඳහා අරමුදල් ස...
ඉන්ධන මිල ට්‍රැකරය
ඉන්ධන මිල ට්‍රැකරය
සාමාන්‍යක් ලෙස ශ්‍රී ලාංකික පවුලක් මාසික...
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඉන...
ජනවාරි සිට නොවැම්බර් දක්වා රාජ්‍ය මූල්‍ය...
2020 සහ 2021 හි ජනවාරි සිට නොවැම්බර් දක්ව...
page
1
of
6
‹
1
2
...
1
...
5
6
›
වීශේෂාංග
ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ තොරතුරු අනාවරණය: ශ්‍රී ලං...
පහත ප්‍රස්ථාරයෙන් 2022 සැප්තැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය හිමිකම නිරූපණය කෙරේ.
වැඩිදුර කියවන්න
Sharing the cost of the crisis: The need to restru...
This article was compiled by Professor Udara Peiris. Udara Peiris joined Oberlin in the fall of 2022. He was previously a tenured Associate Professor of Fi...
වැඩිදුර කියවන්න
Sanitary Napkins: Subjected to Unreasonably High T...
The total tax burden on Sanitary napkins is 47.1%, this is significantly higher than the tax burden of selected non-essentials items, gold jewelry, raw silk, golf clubs and golf balls and military artill...
වැඩිදුර කියවන්න