රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සේවක අර්ථසාධක අරමුදල වාර්ෂික වාර්තාව 2018
ආයතනය මෙන්ම ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අදාළ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන, ඊට අදාළ සටහන් සහ විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ. මීට අමතරව, අරමුදලේ සමස්ත කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයක්ද සමඟ ප්‍රතිලාභ අනුපාතිකය, ආයෝජන සහ වෙනත් දර්ශක පිළිබඳ වසර 20-30 ක කාලයකට අදාළ සංඛ්‍යාලේඛනද මෙහි ඉදිරිපත් කර තිබේ.
පිටුවෙහි PDF දර්ශනය