අපගේ අයවැය පොරොන්දු ඩැෂ්බොර්ඩ් එක වෙත පිවිසෙන්න!

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ.

අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට
ආදායම් බදු කැල්කියුලේටරය

පනවන ලද නව ආදායම් බදු සමඟ, විවිධ බදු ව්‍යුහයන් තුළ ඔබ කොපමණ මුදලක් ගෙවනු ඇත්දැයි ගණනය කර බලන්න!

ගවේෂණය කරන්න
දත්ත

මෙම දත්ත කට්ටල මඟින්  රජයේ  ණය, වියදම්, ආදායම සහ මූල්‍යකරණය ඇතුළු ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ගැටළු පිළිබඳ සංඛ්‍යාලේඛන සපයයි. එක්සෙල් ඇතුළු විවිධ ආකෘති වලින් දත්ත බාගත කර ගත හැකිය.

වාර්තා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍යයකරණයට අදාළ වඩාත් වැදගත් යාවත්කාලීන නිල වාර්තා. විසර්ජන පනත්, රාජ්‍ය ගිණුම්, රාජ්‍ය මූල්‍ය සමාලෝචන සහ ක්‍රියාකාරී සැලසුම් මේවාට ඇතුළත් ය. 

පනත් සහ ගැසට් පත්‍ර

රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ නීති, රෙගුලාසි සහ චක්‍රලේඛවල පුළුල් එකතුවක්.

විදසුන්

වෙරිටේ විදසුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ වඩාත් සුවිශේෂී කරුණු පිළිබඳ විශ්ලේෂණයන් සහ තොරතුරු සපයයි.

;
පීඑෆ් වයර්
රාජ්‍ය මුල්‍ය සම්බන්ධ පුවත්වල එකතුවක් (මෙම අංගය පවතින්නේ ඉංගී‍්‍රසි භාෂාවෙන් පමණි)
වෙනත් නිෂ්පාදන සහ වේදිකා